74 වන අභිමානවත් ජාතික නිදහස් දිනයට සමගාමීව කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ප්‍රාදේශිය රාජ්‍ය ආයතන  නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ක්‍රිකට් කණ්ඩායම විසින් දිනාගන්නා ලදී.

Scroll To Top