කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පොතුපිටිය උතුර-ඉළුඔකන්ද යන ග්‍රාම නිලධාරී වසම්හි ජනතාවගේ ඉඩම් කච්චේරි විරෝධතා පරීක්ෂණය පැවැත්වීම 2022/03/02 වැනි දින සහකාර ඉඩම් කොමසාරිස් තුමන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීය.

Scroll To Top