කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය ලෙස කටයුතු කළ ජි.එල්.ඩබ්.අචිනි ප්‍රතිභා මහත්මිය උසස්වීම් ලැබ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් ලෙස රාජකාරි කටයුතු 2022/07/20 වන දින ආරම්භ කරන ලදි.කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු සහෘද කාර්ය මණ්ඩලයෙහි උණුසුම් සුභ පැතුම් පිරිනමමි.






















