කලවාන කොට්ඨාශයේ ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම 2019/08/29 වන දින පෙ.ව. 09.00 ට කලවාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති වන ගරු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.ඒ.විජේතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය රැස්වීම් ශාලාවේ දී පවත්වන ලදි අතර ඒ සඳහා ප්‍රාදේශීයේ දේශපාලන නියෝජිතයින්, කොට්ඨාශයේ සියලුම ආයතන ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන් සහභාගී වුහ.

 

Scroll To Top