කලවාන ප්රාදේශීය ලේකම් කාර්යාලය විසින් පවත්වන ලද ගමට දවසක් වැඩසටහන කුඩව වසම මුලීක කරගෙන 2020 ජනවාරි මස පවත්වන ලද අතර එහිදී කුඩව වසමේ ගැටලුකාරී තත්ත්වයන් විශාල ප්රමාණයකට විසදුම් ලබා දීමට හැකි වී ඇත.




2020 වර්ෂයේ රත්නපුර දිස්ත්රික්කයේ දිසාපතිතුමාගේ ප්රධානත්වයෙන් අතිරේක දිස්ත්රික් ලෙක්මවරුන්ගේ සහ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 17 ප්රාදේශීය ලේකම්වරු, සහකාර ප්රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද කලවාන ප්රාදේශීය ලේකම් කාර්යාලය නිරීක්ෂණය හා රැස්වීම්.
කලවාන සිංහරාජ ස්වශක්ති රැස්වීම 2020/01/20 වන දින කලවාන ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවනාගාරයේ දී පවත්වන ලදි.






වාර්ෂිකව පවත්වනු ලබන පිරිත් පිංකම හා දානමය පිංකම, 2020 වර්ෂයේ ජනවාරි 02 දින පවත්වන ලදි.





















