උදාවු 2023 නව වසරේ සමස්ථ ජනතාවටත් ප්රාදේශීය ලේකම් තුමිය ඇතුළු කාර්යමණ්ඩලයට ්ආශිර්වාද පතා මෙම පරිත්රාණ දම් දෙසුම පැවැත්විය.









2022 වසර සඳහා පවත්වනු ලැබු ප්රාදේශිය සංස්කෘතික උත්සවය මෙවර කලවාන ජාතික පාසල් ශ්රවණාගාරයේදී කලවාන ප්රාදේශීය ලේකම් ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් හා කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පවතවන ලදී.
































