2018 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා සත්‍ය වශයෙන් සිටින කාර්ය මණ්ඩල විස්තර
| තනතුර | මධ්‍ය රජය | පුරප්පාඩු | පළාත් සභා | පුරප්පාඩු | ||
| අනුමත | සිටින | |||||
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | - | 01 | |||
| ගණකාධිකාරී | 01 | 01 | - | - | - | - |
| සහකාර අධ්යක්ෂ - සැලසුම් | 02 | 01 | 01 | |||
| පරිපාලන නිලධාරී | 01 | 01 | - | - | - | - |
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 | 01 | - | - | - | - |
| පරිපාලන ග්‍රාම නිලධාරී | 01 | - | 01 | |||
| රාජ්‍ය කළමනාකරණ සේවය | 21 | 21 | - | - | - | - |
| විශ්‍රාම වැටුප් නිලධාරී | 01 | 01 | - | - | - | |
| සංවර්ධන නිලධාරී (Ministry of Home Affaires) | 05 | 05 | - | |||
| රියදුරු | 02 | 02 | - | - | - | - |
| කාර්යාල කාර්ය සහායක | 07 | 07 | - | - | - | - |
2018 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා සත්‍ය වශයෙන් සිටින කාර්ය මණ්ඩල විස්තර - II
| තනතුර | මධ්‍යම රජය | පුරප්පාඩු | පළාත් සභා | පුරප්පාඩු | ||
| අනුමත | සිටින | |||||
| ග්‍රාම නිලධාරී | 33 | 27 | 06 | - | - | - |
| සමාජ සේවා නිලධාරීන් | 01 | 01 | - | 01 | 01 | - |
| ග්‍රාම සංවර්ධන නිලධාරීන් | - | - | - | 01 | 01 | 0 |
| ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී | 01 | 01 | - | - | - | - |
| විද්‍යා හා තාක්ෂණ නිලධාරී | 02 | 02 | 0 | - | - | - |
| මානව සම්පත් සංවර්ධන සහකාර | 01 | 01 | - | - | - | - |
| මුල් ළමාවිය සංවර්ධන සහකාර | 01 | 01 | - | - | - | - |
| සංස්කෘතික නිලධාරී | - | - | - | 01 | 01 | - |
| සමාජ සංවර්ධන සහකාර | 01 | - | 0 | - | - | - |
| බෞද්ධ කටයුතු සමායෝජක | 02 | 02 | - | - | - | - |
| උපදේශන සහකාර | 01 | 01 | - | - | - | - |
| කෘෂි නිෂ්පාදන ව්‍යාපෘති සහකාර | 03 | 02 | 01 | - | - | - |
| ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර | 01 | 01 | 0 | - | - | - |
| වනිතා සංවර්ධන නිලධාරී | 01 | 01 | - | - | - | - |
| මිනින්දෝරු | - | - | - | 0 | - | 0 |
| ක්‍රීඩා නිලධාරී | - | - | - | 01 | - | 01 |
| ජනපද නිලධාරී | - | - | - | 01 | 01 | - |
| සංවර්ධන සම්බන්ධීකාරක | 01 | 01 | - | - | - | - |
| කාර්මික නිලධාරී | 02 | - | 02 | 01 | 01 | |
| තාක්ෂණික සහකාර | 02 | - | 02 | - | - | - |
| සංවර්ධන නිළධාරි | 40 | 33 | 07 | 01 | 01 | - |
| ඉඩම් පරිහරණ සැලසුම් සහකාර | 01 | 01 | - | - | - | - |
| ආයුර්වේද වෛද්‍ය නිලධාරී | 01 | 1 | - | - | - | - |
| ආපදා කළමණාකරන නිලධාරී | 01 | 1 | - | - | - | - |
| සංවර්ධන නිලධාරී (හැඳුනුම්පත් අංශය) | 02 | 02 | - | - | - | - |
| බෞද්ධ කටයුතු සංවර්ධණ නිලධාරී | 02 | 02 | - | - | - | - |
| විදේශ සේවා නිලධාරී | 03 | 02 | 01 | - | - | - |
| සමාජ සේවා නිලධාරී | - | - | - | 01 | - | - |
| ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක | 01 | - | - | - | - | - |
වැටුප් කේත
|
තනතුර |
වැටුප් කේතය |
|||
|
ජ්‍යෙෂ්ඨ මට්ටම |
||||
|
ප්‍රාදේශීය ලේකම් |
SL 1- 2016 |
|||
|
සහකාර ප්‍රාදේශීය ලේකම් |
SL 1- 2016 |
|||
|
ගණකාධිකාරී |
SL 1- 2016 |
|||
|
තෘතීය මට්ටම |
||||
|
අධිශ්‍රේණි කළමනාකරණ සහකාර |
MN 7-2016 |
|||
|
අධිශ්‍රේණි ග්‍රාම නිලධාරී |
MN 7-2016 |
|||
|
ද්විතිය මට්ටම |
||||
|
සංවර්ධන නිලධාරී(කාර්යාල ගත) |
MN 4-2016 |
|||
|
සංවර්ධන නිලධාරී(ක්ෂේත්‍ර) |
MN 4-2016 |
|||
|
සංවර්ධන නිලධාරී(කාර්යාල ගත-සැලසුම්) |
MN 4-2016 |
|||
|
සංවර්ධන සම්බන්ධීකරණ |
MN 4-2016 |
|||
|
කළමනාකරණ සහකාර |
MN 2-2016 |
|||
|
ශ්‍රී ලංකා තාක්ෂණ සේවය |
MN 3-2016 |
|||
|
ශ්‍රී ලංකා තාක්ෂණ සහයක සේවය |
MT 1-2016 |
|||
|
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව |
MT1-2016 |
|||
|
ග්‍රාම නිලධාරී |
MN 2-2016 |
|||
|
ප්‍රාථමික මට්ටම |
||||
|
කාර්යාල කාර්ය සහායක |
PL 3-2016 |
|||
|
රියදුරු |
PL 1-2016 |
|||














