2020 වර්ෂයේ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ ආරම්භ කරන ලද්දේ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව වැඩ ආරම්භ කරන ලදි.




කෘෂිකර්ම කමිටු රැස්වීම 2019 ඔක්තොම්බර් මස 15 වන දින කලවාන ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්රවණාගාරයේදී පැවැත්විණි.




කලවාන කොට්ඨාශයේ ප්රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම 2019/08/29 වන දින පෙ.ව. 09.00 ට කලවාන ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති වන ගරු රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි ඒ.ඒ.විජේතුංග මැතිතුමාගේ ප්රධානත්වයෙන් කලවාන ප්රාදේශීය ලේකම් කාර්යාලීය රැස්වීම් ශාලාවේ දී පවත්වන ලදි අතර ඒ සඳහා ප්රාදේශීයේ දේශපාලන නියෝජිතයින්, කොට්ඨාශයේ සියලුම ආයතන ප්රධානීන්, රාජ්ය නිලධාරීන් සහභාගී වුහ.
























