කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පොතුපිටිය උතුර-ඉළුඔකන්ද යන ග්‍රාම නිලධාරී වසම්හි ජනතාවගේ ඉඩම් කච්චේරි විරෝධතා පරීක්ෂණය පැවැත්වීම 2022/03/02 වැනි දින සහකාර ඉඩම් කොමසාරිස් තුමන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීය.




74 වන අභිමානවත් ජාතික නිදහස් දිනයට සමගාමීව කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ප්‍රාදේශිය රාජ්‍ය ආයතන නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ක්‍රිකට් කණ්ඩායම විසින් දිනාගන්නා ලදී.








































